fbtpost7

ඔබ ව්‍යාපාරිකයෙක්ද නැතිනම් කළමණාකාරවරයෙක්ද එසේනම් “මෙය ඔබ කියවිය යුතුම පෝස්ට් එකක්”, ආයතනය සතු වෙබ් ආවියක් පැවතීමෙන් දේශීය මෙන්ම ජාත්‍යන්තර වෙලදපොලට අවතීරණ වීමේ හැකියාවක් ලැබෙන අතර ව්‍යාපාරයේ වෙළදපොල සථාවරත්වය, විවෘත්ත භාවය හා ඒහි නෛයතික සවභාවය වඩා හොදින් බස්මතු කර පෙන්වීමේ හැකියාවද ලබා දෙන්නකි.
කෙතරම් ඉහළ පිළිගැනීමක් තිබෙන ආයතනයක් වුවද නොමිලේ ලබාදෙන ඊමේල් ගිණුම භාවිත කිරීම මගින් ආයතනයේ ප්‍රතිරූපයටත් ගැටලු පැන නැගිය හැක. මෙනිසා අපගේ සෑම වෙබ් අඩවියකටම විද්‍යුත් තැපෑල පහසුකම ඩොමේන් නාමය යටතේ ලබේ.
ඔබ දන්නවාද?, අන්තර්ජාලය භාවිතා කරන්නන්ගෙන් 70%ක්ම දේශීය ව්යාපාර සෙවීමට වෙබ් අඩවිය භාවිතා කරන බව. එහිදී ඔබේ වෙබ් අඩවිය සෙවුම් ප්‍රතිඵල වල නොතිබෙන්නේනම්, ඔබට අවුරුද්දේ සෑම දිනකම ව්‍යාපාරික අවස්ථා අහිමි වේ.
ඔබේ වෙබ් අඩවිය සෙවුම් යන්ත්‍රයක (Google search වැනි ) ශ්රේණිගත කිරීම වඩාත් ප්රබල අංගයකි. ඔබට වෙබ් අඩවියක් තිබූ පමණින් එය Google සෙවුම් ප්‍රතිඵල අතර නොතිබිය හැක ඒ සඳහා විශේෂ සැකසීම සිදු කළ යුතු අතර එය අපගේ සෑම වෙබ් අඩවියක් සතුව ඇති සේවාවකි.
 
බෝහෝ විට පාරිභෝගිකයන් එක් තැනක නොව ස්ථාන කිහිපයක ඔහුට අවශ්‍ය භාණ්ඩය හෝ සේවාව මුදල් පසුම්බියට ගැලපෙන අයුරින් සෙවීමට පෙළඹේ. ඒ අතර අන්තර්ජාලය ප්‍රධාන තැනක් ගනී, නමුත් ඔබට අන්තර්ජාලය ඉඩක් නොවන්නේ නම් ඉහත කී පාරිභෝගික පිරිසකට ඔබට මගහැරී යාමට වැඩි ඉඩක් ඇත. එනිසා අන්තර්ජාලයේ ඔබටම කියා හිමි ස්ථානයක් ලබා ගැනීමට වෙබ් ආඩවියක් තිබීම අනිවාර්ය අවශ්‍යතාවකි.
Facebook පිටුවක් පමණක් තිබීම ලාබ උපයන අායතනයක ලක්ෂණයක් නම් නොවේ.
 
නමුත්, ඔබේ ව්‍යාපාරික fb පිටුව මෙන්ම google pluse, twitter සහ LinkedIn භාවිතය ව්‍යාපාර ලයිස්තුගත කිරීම්(business listing/directory) සාර්ථක වෙළද ප්‍රචාරණ යකට ඉතා වැදගත් වේ. එමගින් ඔවුන් ඔබගේ වෙබ් අඩවියටත් ඒ හරහා ඍජුව ඔබ වෙතටත් සමාජ ජාල භාවිතා කරන මිලියන ගණනක් වූ පරිශිලකයින් සම්බන්ධ වෙයි. මෙය අගයෙන් වැඩි සේවාවක් වන නමුත් සෑම පැකේජ සඳහා ම මූලික සැකසුම් ඉදිරිපත් කර ඇත
 
මේ සියල්ල මඟින් අමතර මුදලක් නොගෙවාම ඔබේ ව්‍යාපාරයට ප්‍රචාරණයකුත් ඔබගේ සේවාව නවීන ලෝකයට හඳුන්වා දීමටත් අවශ්‍ය නම් අන්තර්ජාලය හරහා භාණ්ඩ හා සේවා විකිණීම, වෙන්කර ගැනීම හෝ ඔබගේ ඒජන්තවරයකු හා සම්බන්ධ වීමේ හැකියාව ද ලබාගත හැක.
 
අපගේ සෑම වෙබ් පැකේජයක් සමඟම,
+වෙබ් ලිපිනය(Domain Rs.2500/-) හා හොස්ටින් (Hosting Rs. 1500/-) පළමු වසර සඳහා නොමිලයේ.
+ව්‍යාපාරික ෆේස්බුක් පිටුවක් ඇඹීම සහ එය වෙබ් අඩවිය හා සම්බන්ධ කිරීම
+ඩොමෙයින් නාමය ඇතුළත්ව email ලිපින (ex. info@mytravel.lk)
+බහුවිධ උපාංග සඳහා අනුකූල වෙබ් අඩවියක් නිර්මාණය කිරීම.
+අන්තර්ගත ආකර්ශනීයව සංස්කරණය කොට ඇතුළත් කිරීම
+ඡායාරූප හා වීඩියෝ අවශ්‍ය ප්‍රතිසංස්කරණය කොට ඇතුළත් කිරීම.
+SEO මූලික සැලසුම් අන්තර්ගත කිරීම .
 
Choose Your Plan
  •    Type
  •    Responsive layout
  •    Maximum pages
  •    Images & Videos upload
  •    Social Page Integration
  •    Search Engine Optimizing
  •    Languages
  •    Hosting (Disk Space)
  •    Email
  •    Mobile app
  •    Client user level
  •    Other features

Bronze

Rs.36,900Standard package
  • Public figure and blog
  • PC, Tab & Mobile only
  • 12 Pages
  • Limited to Host
  • Major social media
  • Basic
  • 1 Lang only(English)
  • First year 1GB Free
  • 5 users only (Basic 25 MB for each)
  • Author (*Upgradable)
  • Contact form (1), Slider (1), sub-domain (1), Quote (1)

Gold

Rs.49,900Premium package
  • Public figure, Advanced Blog & limited functions
  • PC, Tab, Mobile + major device
  • 15 Pages
  • Limited to Host
  • Major social media+SEO ready POST
  • Local SEO for LKR 8,000
  • 1 Lang only (English)
  • First year 1GB Free
  • 5 users only (Basic 25 MB for each)
  • Author (*Upgradable)
  • Contact form (1), Slider (1), sub-domain (1), Quote (1),SEO optimization

Platinum

Rs.69,000Advanced package
  • Web site with custom features and advanced function + many more
  • Major devices+ custom resolutions
  • Dynamic Pages
  • Limited to Host
  • Major social media +custom
  • Advanced
  • 1 Lang only (English)
  • Depend on site
  • Depend on site
  • Admin (*Upgradable)
  • Contact form, Slider, sub-domain, Quote and many more
ඉහත අඩුකළ මිල ගණන් 2019 ජනවාරි 10 දායින් පසු වෙනස් වන බව කරුණාවෙන් සලකන්න
 

සයළුම වෙබ් අඩවි සඳහා ඩිමෝව පැය 72ක් තුළ නොමිලේ ලාබාගැනීමට පහත පොරෝමය පුරවන්න. ඒමගින් කිසිදු මුදලක් වැය නොකොට ඔබගේ අනාගත වෙබ් අඩවියේ ඡායාරූපයක් දැක ගත හැක(මෙය මුදලින් රු. 5000 ක් වටිනා සේවාවකි). අදම ඔබේ ඩිමෝව වෙන්කරවා ගන්න අදම ඔබේ වෙබ් අඩවිය නිමවීම අරබන්න

ඹබේ ව්‍යාපාරය ගැන අපට කියන්න,අප ඉතා ඉක්මනින් ඔබ හා සම්බන්ධ වීමට බලා සිටින්නෙමු

ඔබ හා සම්බන්ධ වීමට

මෙම දත්ත අභ්‍යන්තර කටයුතු සඳහා පමණක් භාවිතා කෙරෙ.

ඔබේ වෙබ් අඩවිය ගැන

ඔබේ වෙබ් අඩවියේ නම යනු ඔබේ වෙබ්හො අඩවිය හැදින්විය යුතු නාමයයි, ඩොමේන් නාමය යනු වෙබ් බ්‍රවිසරයේ ඇඩ්රස් බාර් තුල ඹබ සටහන් කිරීමට අදහස් කරන ලිපිණයයි

Browse...

උපරිම ප්රමාණය 10MB. jpg,png,tiff,gif හෝ photoshop, illustrator, coreldraw යන ඕනෑම මාධ්‍යක් භාවිත කරන්න

This is only for Axault Systems internal use. after you submit this form, Axault customer experience team will contact you soon as possible using this number

Please wait...
For English medium form : http://axault.com/demo
 
ඩොලරය අහස උසට නැග තිබුණත් පරණ මිලටම ඔබේ වෙබ් අඩවිය නිර්මාණය කරගන්න. ලංකාවේ වෘත්තීය මට්ටමේ අඩුම මිල අපෙන්. දැන් අපේ සියළුම පැකේජ 15% කින් මිල අඩු කළා.
අප පහත ක්ෂෙත්‍ර සඳහා මෙම විශේෂ වට්ටම් ලබා දේ,
 
► Car Sales
► Automobile Service and Repair workshop
► Automobile spare-part shop
► Engineering Company
► Vehicle retail & Cab services
► Travel & Tours Agency/company
► Foreign job/Education agencies
► Tour and business air ticketing, Hotel booking agencies
► Nursing-home, hospital, medical center and channeling service
► Pharmacy and pharmaceutical manufacturers
► Education Institutes and universities
► School/college leavers and batches club
► And free non-profit institute website design(*conditions apply)
 
දවසෙන් දෙකෙන් DOWN වෙන වෙබ් අඩවි වෙනුවට අන්තර්ජාලයේ පවතින දෙයක්. හරි තැනකින් හරි විදියට කරගන්න. හදිසි බිදවැටීම් , නීතිමය ගැටළු සහ සැගවුනු ගාස්තු කිසිවක් නැති වෘත්තීය මට්ටමේ වෙබ් අඩවි නිර්මාණකරණය.
වැඩි විස්තර සඳහා අදම අමතන්න. මෙම විශේෂ මිල අඩකිරීම ‍2019 ජනවාරි 10 වනදායින් අවසන් වේ.
ඊට පෙර මිලදීගෙන ඔබගේ වටිනා මුදල් ඉතිරිකරගන්න.
අමතන්න 0113640155 හෝ සමිරු 0789851606 ,
පිවිසෙන්න http://axault.com/demo
 
 
#webdesign #SriLanka #webdevelopment #wordpress #webdesigning #company #WebDesignCompany #axault