Appointment

ඔබ වාහන වෙලදාම් හෝ මෝටර් රථ කාර්මික ක්ෂේත්‍රෙය් ව්‍යාපාරික ඔබ සඳහාම විශේෂයෙන් සැකසූ අංග සම්පූර්ණ වෙබ් අඩවියක්

ඔබ වාහන වෙලදාම් හෝ මෝටර් රථ කාර්මික ක්ෂේත්‍රෙය් ව්‍යාපාර කරන්නෙක් ද, නැතිනම් ඒ හා සම්බන්ධ අනෙකුත් සේවාවන් සපයන්නෙක්ද(වාහන අමතර කොටස් වැනි) එසේනම් මෙම වෙබ් පැකේජය ඔබ සඳහායි.

බෝහෝ විට පාරිභෝගිකයන් එක් තැනක නොව ස්ථාන කිහිපයක ඔහුගේ භාණ්ඩය සහ සේවාව මුදල් පසුම්බියට ගැලපෙන අයුරින් සෙවීමට පෙළඹේ. ඒ අතර අන්තර්ජාලය ප්‍රධාන තැනක් ගනී, නමුත් ඔබට අන්තර්ජාලය ඉඩක් නොවන්නේ නම් ඉහත කී පාරිභෝගික පිරිසකට ඔමගහැරී යාමට වැඩි ඉඩක් ඇත.

මේ නිසා අන්තර්ජාලයේ ඔබටම කියා හිමි ස්ථානයක් ලබා ගැනීමට Axault හී අප කටයුතු කරන්නෙමු.

මෙමගින් ඔබට ඔබගේ නවීන සේවාව ලෝකයට හඳුන්වා දීමටත් සමාජ ජාල වෙබ් අඩවි හරහා මිලියන ගණනක් වූ පරිශීලකයන්ට දැනුම් දීමේ හැකියාවත් ලැබෙන අතර අවශ්‍ය නම් අන්තර්ජාලය හරහා රථ වාහන හෝ අදාල සේවා වෙන්කර ගැනීම හෝ ඔබගේ ඒජන්තවරයකු හා සම්බන්ධ වීමේ හැකියාව ද ලබාගත හැක.

ස්වාධීන තොරතුරු තාක්ෂණ සේවා සමාගමක් ලෙස දේශීය ඔබට මුල්තැන දෙමින් නවමු අලංකාර නිමාවකින් යුත් සහ සෙවුම් යන්ත්‍ර සඳහා පිලිසැකසූ මෙම පැකේජය මිලෙන් වැඩි අනෙකුත් පැකේජ වල අඩංගු අංගයන් රැසකින් සමන්විත වේ.

✅ වෙබ් ලිපිනය(Domain Rs.2500/-) හා හොස්ටින් (Hosting Rs. 1500/-) සම්පූර්ණයෙන්ම නොමිලයේ.
✅ ව්‍යාපාරික ෆේස්බුක් පිටුවක් ඇඹීම සහ එය වෙබ් අඩවිය හා සම්බන්ධ කිරීම
✅ ඩොමෙයින් නාමය ඇතුළත්ව email ලිපින 5ක් ලබා දීම (ex. [email protected])
✅ බහුවිධ උපාංග සඳහා අනුකූල වෙබ් අඩවියක් නිර්මාණය කිරීම.
✅ අන්තර්ගත ලිපි සිංහල ඉංග්‍රීසි පරිවර්තනය සමඟ සිදු කර දීම .
✅ ඡායාරූප හා වීඩියෝ අවශ්‍ය ප්‍රතිසංස්කරණය කොට ඇතුළත් කිරීම.
✅ SEO මූලික සැලසුම් අන්තර්ගත කිරීම .

වැඩි විස්තර සඳහා අදම අමතන්න මෙම හදුන්වාදීමේ මිල 2018 නොවැම්බර  30 වන දායින් අවසන් වේ. ඊට පෙර මිලදීගෙන ඔබගේ වටිනා මුදල් ඉතිරිකරගන්න.
අමතන්න 0113640155 හෝ සමිරු 0789851606 , පිවිසෙන්න https://axault.com/gold

#webdesign #SriLanka #webdevelopment #wordpress #webdesigning #company #WebDesignCompany #axault

 

Search

Web & Mobile

Design

Marketing

Software

CAD & Design

Business