ශ්‍රී ලංකාවේ අංක #1 වෘත්තීය ‌‌ෙවබ් නිර්මාණශිල්පීන් ලවා ඔබේ ‌ෙවබ් අඩවියත් නිර්මාණය කර ගන්න

ආයතනය සතු වෙබ් ආවියක් පැවතීමෙන් දේශීය මෙන්ම ජාත්‍යන්තර වෙලදපොලට අවතීරණ වීමේ හැකියාවක් ලැබෙන අතර ව්‍යාපාරයේ වෙළදපොල සථාවරත්වය, විවෘත්ත භාවය හා ඒහි නෛයතික සවභාවය වඩා හොදින් ස්මතු කර පෙන්වීමේ හැකියාවද ලබා දෙන්නකි.

ඔබේ වෙබ් අඩවිය දැනට පවතින ඉහළම තාක්ෂණය යොදාගෙන වර්ණවත් හා ආකර්ෂණීය නිමාවකින් යුක්තව නිර්මාණය කෙරේ. ඡායාරූප, වීඩියෝ හා අගනා අන්තර්ගතයක් කින් යුත් මෙම වෙබ් අඩවිය w3c හා Google Search Standard අනුව යමින් නිමවා ඇත.
ස්වාධීන තොරතුරු තාක්ෂණ සේවා සමාගමක් ලෙස දේශීය ඔබට මුල්තැන දෙමින් නවමු අලංකාර නිමාවකින් යුත් සහ සෙවුම් යන්ත්‍ර සඳහා පිලිසැකසූ මෙම පැකේජ මිලෙන් වැඩි අන්‍ය පැකේජ වල අඩංගු අංගයන් රැසකින් සමන්විත වේ.

  • වෙබ් ලිපිනය(Domain Rs.2500/-) හා හොස්ටින් (Hosting Rs. 1500/-) සම්පූර්ණයෙන්ම නොමිලයේ(*කො.ස).
  • ව්‍යාපාරික ෆේස්බුක් පිටුවක් ඇඹීම සහ එය වෙබ් අඩවිය හා සම්බන්ධ කිරීම.
  • ඩොමෙයින් නාමය ඇතුළත්ව email ලිපින 10 ලබා දීම (ex. info@YourDomain.com)
  • බහුවිධ උපාංග සඳහා අනුකූල වෙබ් අඩවියක් නිර්මාණය කිරීම.
  • අන්තර්ගත ලිපි සිංහල ඉංග්‍රීසි පරිවර්තනය සමඟ සිදු කර දීම .
  • ඡායාරූප හා වීඩියෝ අවශ්‍ය ප්‍රතිසංස්කරණය කොට ඇතුළත් කිරීම.
  • SEO මූලික සැලසුම් අන්තර්ගත කිරීම .

ඔබගේ අවශ්‍යතාවය සහ ආයනයේ ලාන්ඡනය ලබා දීමේන් ‌ෙවබ් අඩවියේ ඩිමෝවක්(Demo- demostration version)  පැය 72 ක් ඇතුළත ‌ෙනාමිලයේ ලබා ගත හැක. ‌‌ෙමමගින් මුදල් වැය ‌ෙනාකොටම  ඔබගේ අනාගත ‌ෙවබ් අඩවිය දැක ගත හැක (‌ෙකා. ස)

අමතන්න 0113640155 හෝ සමිරු 0789851606 , පිවිසෙන්න https://axault.com