Appointment

අඳම ඔබේ ව්‍යාපාරික ‌වෙබ් අඩවිය නිමවන්න

ඔබේ ව්‍යාපාරය කුමක් වුවත් එය නව්‍යකරණයෙන් හුදකලා කළ හැක්කක් ‌නොවේ. මෙ‌තෙක් වේබ් අඩවියක් පැවතීම විශාල ව්‍යාපාර සඳහා පමණක් සීමා වූ අංගයක් වුවද අද වන විට කුඩා ව්‍යාපාර සඳහාද වෙබ් අඩවියක පැවතීම අනිවාර්ය ප්‍රචාරන අංගයක් බවට පත්වෙමින් පවතී කෙතරම් ඉහළ පිළිගැනීමක් තිබෙන ව්‍යාපාරයක් වුවද නොමිලේ ලබාදෙන ඊමේල් භාවිත කිරීම මගින් ආයතනයේ තොරතුරු වල සුරක්ෂිත බවත් ආයතනයේ ප්‍රතිරූපයටත් ගැටලු පැන නැගිය හැක.

ආරම්භයේදී කුඩා ව්‍යාපාරයකට විශාල මුදලක් වැය කොට අඩවියක් නිර්මාණය කිරීම තරමක් අපහසු කාර්යයකි, එනිසා කුඩා ව්‍යාපාර හිමි ඔබට සරිලන අඩු මිල වෙබ් අඩවි නිර්මාණ පැකේජයක් අප ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන්නෙමු.

ඉහත පැකේජ මිල ගණක් ඩොල පාදකව මිල කර ඇ බැවින් ඉදිරියේදී (පහත දක්වා ඇති දිනයෙන් පසු) මිලෙහි වෙනසක් සිදුවිය හැකි බව කරැණාවෙන් සලකන්න

ස්වාධීන තොරතුරු තාක්ෂණ සේවා සමාගමක් ලෙස දේශීය ඔබට මුල්තැන දෙමින් නවමු අලංකාර නිමාවකින් යුත් සහ සෙවුම් යන්ත්‍ර සඳහා පිලිසැකසූ මෙම පැකේජය මිලෙන් වැඩි අනෙකුත් පැකේජ වල අඩංගු අංගයන් රැසකින් සමන්විත වේ. මෙම හදුන්වාදීමේ මිල 2018 නොවැම්බර 30 වන දායින් අවසන් වේ. ඊට පෙර මිලදීගෙන ඔබගේ වටිනා මුදල් ඉතිර්කරගන්න.

අමතන්න 0113640155 හෝ සමිරු 0789851606 , පිවිසෙන්න https://axault.com/

Search

Web & Mobile

Design

Marketing

Software

CAD & Design

Business