Appointment

Christmas gift – Axault Webdesign 10% off for all product & services

මේ නත්තලට ඔබට අනගි වාසියක්, අප විසින් මිලදී ගන්නා සෑම වෙබ් අඩවියක් සඳහා ම 10% සිට මිල අඩු කිරීම. තෝරා ගන්නා විශේෂ ඇසීම සඳහා 25% දක්වා ද. අලුතින් ආරම්භ කරන වෙබ් අඩවි සඳහා වෙබ් ලිපිනය හා හොස්ටින් පහසුකම වසරක කාලයක් සදහා නොවී ලබා දේ.

ඉහත මිල ගණන් නව වට්ටම සමග සංශෝධනය විය යුතුය

මේ නත්තලට #christmas ඔබට අනගි වාසියක්, අප විසින් මිලදී ගන්නා සෑම වෙබ් අඩවියක් සඳහා ම 10% සිට මිල අඩු කිරීම. තෝරා ගන්නා විශේෂ ඇසීම සඳහා 25% දක්වා ද. අලුතින් ආරම්භ කරන වෙබ් අඩවි සඳහා වෙබ් ලිපිනය හා හොස්ටින් පහසුකම වසරක කාලයක් සදහා නොමිලේ(වෙබ් ලිපිණය රු 2500 + හොස්ටින් රු 2000) ලබා දේ.

වාහන #Automobile වෙළදාම හෝ මොනවද කාර්ය ක්ෂේත්රයේ ව්‍යාපාරික ඔබ සඳහාම විශේෂයෙන් සැකසු මෙම වෙබ් අඩවි පැකේජයෙහි මෝටර් රථ ලයිස්තුගත කිරීම, අන්තර්ජාලය ඔස්සේ ඇණවුම් කිරීම, වෙබ් අඩවියට පිවිසෙන්නන් සමඟ අන්තර්ජාලය ඔස්සේ chat පහසුකම ආදී බොහෝ අගයෙන් වැඩි සේවාවන් රැසක් එක්කළ හැක.
ඔබ තෝරා ගන්නා පැකේජය කුමක් වුවත්, වෙබ් අඩවියේ සාමාන්‍ය වැඩකටයුතු සිදුකරගෙන යාම පිළිබඳ නොමිලේ දින 3 ක පුහුණුවක් සහ දින 30ක වගකීමක් ලබා දෙයි. වැඩි විස්තර සදහා අමතන්න සමිරු 0789851606 පිවිසෙන්න https://axault.com
කො.ස. – ඉහත දැක්වූ දීමනාවක 2018 ‍දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වේ

Search

Web & Mobile

Design

Marketing

Software

CAD & Design

Business