Appointment

ව්‍යාපාරික වෙබ් අඩවි නිර්මාණය – ඔබ කියවිය යුතුම පෝස්ට් එකක්

ඔබ ව්‍යාපාරිකයෙක්ද නැතිනම් කළමණාකාරවරයෙක්ද එසේනම් “මෙය ඔබ කියවිය යුතුම පෝස්ට් එකක්”, ආයතනය සතු වෙබ් ආවියක් පැවතීමෙන් දේශීය මෙන්ම ජාත්‍යන්තර වෙලදපොලට අවතීරණ වීමේ හැකියාවක් ලැබෙන අතර ව්‍යාපාරයේ වෙළදපොල සථාවරත්වය, විවෘත්ත භාවය හා ඒහි නෛයතික සවභාවය වඩා හොදින් බස්මතු කර පෙන්වීමේ හැකියාවද ලබා දෙන්නකි.

කෙතරම් ඉහළ පිළිගැනීමක් තිබෙන ආයතනයක් වුවද නොමිලේ ලබාදෙන ඊමේල් ගිණුම භාවිත කිරීම මගින් ආයතනයේ ප්‍රතිරූපයටත් ගැටලු පැන නැගිය හැක. මෙනිසා අපගේ සෑම වෙබ් අඩවියකටම විද්‍යුත් තැපෑල පහසුකම ඩොමේන් නාමය යටතේ ලබේ.
ඔබ දන්නවාද?, අන්තර්ජාලය භාවිතා කරන්නන්ගෙන් 70%ක්ම දේශීය ව්යාපාර සෙවීමට වෙබ් අඩවිය භාවිතා කරන බව. එහිදී ඔබේ වෙබ් අඩවිය සෙවුම් ප්‍රතිඵල වල නොතිබෙන්නේනම්, ඔබට අවුරුද්දේ සෑම දිනකම ව්‍යාපාරික අවස්ථා අහිමි වේ.
ඔබේ වෙබ් අඩවිය සෙවුම් යන්ත්‍රයක (Google search වැනි ) ශ්රේණිගත කිරීම වඩාත් ප්රබල අංගයකි. ඔබට වෙබ් අඩවියක් තිබූ පමණින් එය Google සෙවුම් ප්‍රතිඵල අතර නොතිබිය හැක ඒ සඳහා විශේෂ සැකසීම සිදු කළ යුතු අතර එය අපගේ සෑම වෙබ් අඩවියක් සතුව ඇති සේවාවකි.
 
බෝහෝ විට පාරිභෝගිකයන් එක් තැනක නොව ස්ථාන කිහිපයක ඔහුට අවශ්‍ය භාණ්ඩය හෝ සේවාව මුදල් පසුම්බියට ගැලපෙන අයුරින් සෙවීමට පෙළඹේ. ඒ අතර අන්තර්ජාලය ප්‍රධාන තැනක් ගනී, නමුත් ඔබට අන්තර්ජාලය ඉඩක් නොවන්නේ නම් ඉහත කී පාරිභෝගික පිරිසකට ඔබට මගහැරී යාමට වැඩි ඉඩක් ඇත. එනිසා අන්තර්ජාලයේ ඔබටම කියා හිමි ස්ථානයක් ලබා ගැනීමට වෙබ් ආඩවියක් තිබීම අනිවාර්ය අවශ්‍යතාවකි.
Facebook පිටුවක් පමණක් තිබීම ලාබ උපයන අායතනයක ලක්ෂණයක් නම් නොවේ.
 
නමුත්, ඔබේ ව්‍යාපාරික fb පිටුව මෙන්ම google pluse, twitter සහ LinkedIn භාවිතය ව්‍යාපාර ලයිස්තුගත කිරීම්(business listing/directory) සාර්ථක වෙළද ප්‍රචාරණ යකට ඉතා වැදගත් වේ. එමගින් ඔවුන් ඔබගේ වෙබ් අඩවියටත් ඒ හරහා ඍජුව ඔබ වෙතටත් සමාජ ජාල භාවිතා කරන මිලියන ගණනක් වූ පරිශිලකයින් සම්බන්ධ වෙයි. මෙය අගයෙන් වැඩි සේවාවක් වන නමුත් සෑම පැකේජ සඳහා ම මූලික සැකසුම් ඉදිරිපත් කර ඇත
 
මේ සියල්ල මඟින් අමතර මුදලක් නොගෙවාම ඔබේ ව්‍යාපාරයට ප්‍රචාරණයකුත් ඔබගේ සේවාව නවීන ලෝකයට හඳුන්වා දීමටත් අවශ්‍ය නම් අන්තර්ජාලය හරහා භාණ්ඩ හා සේවා විකිණීම, වෙන්කර ගැනීම හෝ ඔබගේ ඒජන්තවරයකු හා සම්බන්ධ වීමේ හැකියාව ද ලබාගත හැක.
 
අපගේ සෑම වෙබ් පැකේජයක් සමඟම,
+වෙබ් ලිපිනය(Domain Rs.2500/-) හා හොස්ටින් (Hosting Rs. 1500/-) පළමු වසර සඳහා නොමිලයේ.
+ව්‍යාපාරික ෆේස්බුක් පිටුවක් ඇඹීම සහ එය වෙබ් අඩවිය හා සම්බන්ධ කිරීම
+ඩොමෙයින් නාමය ඇතුළත්ව email ලිපින (ex. [email protected])
+බහුවිධ උපාංග සඳහා අනුකූල වෙබ් අඩවියක් නිර්මාණය කිරීම.
+අන්තර්ගත ආකර්ශනීයව සංස්කරණය කොට ඇතුළත් කිරීම
+ඡායාරූප හා වීඩියෝ අවශ්‍ය ප්‍රතිසංස්කරණය කොට ඇතුළත් කිරීම.
+SEO මූලික සැලසුම් අන්තර්ගත කිරීම .
 
ඉහත අඩුකළ මිල ගණන් 2019 ජනවාරි 10 දායින් පසු වෙනස් වන බව කරුණාවෙන් සලකන්න
 

සයළුම වෙබ් අඩවි සඳහා ඩිමෝව පැය 72ක් තුළ නොමිලේ ලාබාගැනීමට පහත පොරෝමය පුරවන්න. ඒමගින් කිසිදු මුදලක් වැය නොකොට ඔබගේ අනාගත වෙබ් අඩවියේ ඡායාරූපයක් දැක ගත හැක(මෙය මුදලින් රු. 5000 ක් වටිනා සේවාවකි). අදම ඔබේ ඩිමෝව වෙන්කරවා ගන්න අදම ඔබේ වෙබ් අඩවිය නිමවීම අරබන්න

For English medium form: https://axault.com/demo
 ඩොලරය අහස උසට නැග තිබුණත් පරණ මිලටම ඔබේ වෙබ් අඩවිය නිර්මාණය කරගන්න. ලංකාවේ වෘත්තීය මට්ටමේ අඩුම මිල අපෙන්. දැන් අපේ සියළුම පැකේජ 15% කින් මිල අඩු කළා.
අප පහත ක්ෂෙත්‍ර සඳහා මෙම විශේෂ වට්ටම් ලබා දේ,
 
► Car Sales
► Automobile Service and Repair workshop
► Automobile spare-part shop
► Engineering Company
► Vehicle retail & Cab services
► Travel & Tours Agency/company
► Foreign job/Education agencies
► Tour and business air ticketing, Hotel booking agencies
► Nursing-home, hospital, medical center and channeling service
► Pharmacy and pharmaceutical manufacturers
► Education Institutes and universities
► School/college leavers and batches club
► And free non-profit institute website design(*conditions apply)
 
දවසෙන් දෙකෙන් DOWN වෙන වෙබ් අඩවි වෙනුවට අන්තර්ජාලයේ පවතින දෙයක්. හරි තැනකින් හරි විදියට කරගන්න. හදිසි බිදවැටීම් , නීතිමය ගැටළු සහ සැගවුනු ගාස්තු කිසිවක් නැති වෘත්තීය මට්ටමේ වෙබ් අඩවි නිර්මාණකරණය.
වැඩි විස්තර සඳහා අදම අමතන්න. මෙම විශේෂ මිල අඩකිරීම ‍2019 ජනවාරි 10 වනදායින් අවසන් වේ.
ඊට පෙර මිලදීගෙන ඔබගේ වටිනා මුදල් ඉතිරිකරගන්න.
අමතන්න 0113640155 හෝ සමිරු 0789851606 ,
පිවිසෙන්න https://axault.com/demo
 
 #webdesign #SriLanka #webdevelopment #wordpress #webdesigning #company #WebDesignCompany #axault
Search

Web & Mobile

Design

Marketing

Software

CAD & Design

Business